දුම්රිය වැසිකිලියේ බිළිදා දමා ගිය මවගේ පාපොච්චාරණය මෙන්න.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 11, 2023

දුම්රිය වැසිකිලියේ බිළිදා දමා ගිය මවගේ පාපොච්චාරණය මෙන්න..

මඩකලපු වරාය මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ තම බිලිඳු දරුවා කූඩයක දමා යෑමේ සිදුවීම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද මව විසින් පොලිසියට පාපොච්චාරණයක් කර ඇත. කිසිවකු විසින් හෝ බිළිඳා අරගෙන ආරක්ෂාකාරීව හදාවඩා යන ගනී යැයි බලාපොරොත්තුවෙන් එසේ කළ බවත් ඇය සඳහන් කර තිබේ.

තමන් සහ තම පෙම්වතා අවිවාහක බවත් දෙමව්පියන්ට බියෙන් මෙම තීරණය ගත් බවත් ඇය සඳහන් කර තිබිණි.

දරුවාගේ පියා ද ොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad