යුගයක් නිමවෙයි... සනත් නන්දසිරි දිවි සැරිය නිම කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 28, 2023

යුගයක් නිමවෙයි... සනත් නන්දසිරි දිවි සැරිය නිම කරයි

ප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා.

මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කොට තිබෙනවා.

ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදර සැමරුම් කැටි වූ වැනි ගීතයන් මෙරට සංගීත කේෂ්ත්‍රයේ ඉහළ ජනප්‍රියතාවයක් උසුලන ගීත වුවා.


No comments:

Post a Comment

Post Bottom Ad