ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුතා බව සඳහන් කරමින් පොලිස් භාරයේ තිබූ වාහනයක් මුදා ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දෙමින් ඉල්ලීම් කළ තරුණයකු ඊයේ (16 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Friday, March 17, 2023
Home
ප්රවෘත්ති
ඇල්ලූ බිග් මැච් ට්‍රක් එක රිලීස් කරගන්න කියා ජනපති ලේකම්ගේ පුතාගෙන් DIG ට කෝල් එකක්!
ඇල්ලූ බිග් මැච් ට්‍රක් එක රිලීස් කරගන්න කියා ජනපති ලේකම්ගේ පුතාගෙන් DIG ට කෝල් එකක්!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment