තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා.. ආයතනය වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා.. ආයතනය වසා දමයි

මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වන තිහාරියේ පිහිටි ‘හෙල ක්ලෝතින්’ කර්මාන්තශාලාවේ සේවයකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම කර්මාන්ත ශාලාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේත් තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවත්ය.

මෙම ආසාදිතයා ගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු වූ අයෙකි. 


No comments:

Post a Comment

Post Bottom Ad