ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණීම විපක්ෂයක් ලෙස සතුටට පත්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
මෙම ණය සහනය ඇත්තටහ ලැබිලාදැයි නොදන්නා නමුත් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද කාර්යයට විපක්ෂයක් ලෙස ගරු කරන බවද ඇය පැවසුවාය.
රටක් ලෙස විපක්ෂයක් වෙසක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාගත් සහයෝගයට ගරු කරන බවද ඇය කියා සිටියාය.
රනිල් වික්‍රමසිංහ මහතා තනි පුද්ගලයෙකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මුදල් දුන්නේ යයි තමන් සිතන බව ද ඇය පැවසීය.
සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

No comments:
Post a Comment