රාජපක්‍ෂලා කෝටි නවලක්‍ෂ දොලොස්දාහස් හොරකම් කරලා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 7, 2023

රාජපක්‍ෂලා කෝටි නවලක්‍ෂ දොලොස්දාහස් හොරකම් කරලා…

රාජපක්ෂලා විසින් කෝටි නව ලක්‍ෂ දොලොස්දහසක මුදලක් හොරකම් කර ඇතැයි ජාතික ජන බලවේගය විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි. විගණකාධිපති වාර්තාව අනුව මේ බව හෙළිවී ඇති බවත් පවසන ඔහු 2006 සිට 2022 අවසන දක්වා ප්‍රාග්ධන වියදම් ලෙස පමණක් වූ කෝටි නව ලක්ෂ විසි එක් දහසක් වියදම් කර ඇති බවත් කියා සිටී.

නමුත් මිලදී ගැනීම හා භෞතික වත්කම් ඇත්තේ කෝටි 293,000 පමණක් බවද එම වාර්තාවේ සඳහන් බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජාතික ජන බලවේගයේ බෙන්තර-ඇල්පිටිය ආසන සමුළුව අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad