කුණුහරුප කියන්නෙපා කියා අධිකරණයෙන් කීවේ ‘උඹෙ අම්මට’ කියන්නෙපා කියලයි.. අනිත් ඒවා කියනවා - රාජාංගනයේ හිමි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 6, 2023

කුණුහරුප කියන්නෙපා කියා අධිකරණයෙන් කීවේ ‘උඹෙ අම්මට’ කියන්නෙපා කියලයි.. අනිත් ඒවා කියනවා - රාජාංගනයේ හිමි (VIDEO)

තමන් වහන්සේට අධිකරනයෙන් කුණුහරප කියන්න එපා යැයි ඇප කොන්දේසියක් පැනවූයේ ‘උඹේ අම්මට’ කියා නොකියන ලෙස බව පූජ්‍ය රාජාංගනය සද්දාරතන හිමියෝ සඳහන් කරති.

ඒ හැරුණු කොට තමන් වහන්සේ අනිත් ඒවා නම් පවසන බවත් ඉන් අධිකරණයේ ඇප කොන්දේසි කඩ වූවා නම් සමාව ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad