a demonstration in galle to expel the sri lankan cricketers - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 15, 2023

a demonstration in galle to expel the sri lankan cricketers

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ පාලකයින්ට එරෙහිව ජනතා උද්ඝෝෂණයක් අද (15දා) සවස 3.00ට ගාල්ල නගරයේදී සංවිධානය කට තිබෙනවා.

මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ Save the Sports නම් ආයතනයයි.

ඒ අනුව මෙම සංවිධායකයින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ 'ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැනසූ දූෂිත දේශපාලනය සහ ගජ මිතුරු කල්ලිය පරදවමු! යන මැයෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad