කාර්ගිල්ස් ඇපල් යුෂ තත්ත්වයෙන් බාලයි, නඩුවක් පවරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 15, 2023

කාර්ගිල්ස් ඇපල් යුෂ තත්ත්වයෙන් බාලයි, නඩුවක් පවරයි

අංක 40, යෝර්ක් වීදිය කොළඹ 01 යන ලිපිනයේ පිහිටි කාර්ගිල්ස් ඇග්‍රි ‌ෆුඩ් සමාගම (CARGILLS AGRIFOODS LTD) විසින් නිෂ්පාදනය කර බොදාහරිනු ලබන ඇපල් යුෂ බෝතලයක් තත්ත්වයෙන් බාල බව පවසමින් ගොතටුව MOH කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ.එස්. කසුන් මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබේ. 
මේ නුඩව පවරමින් කාර්ගිල්ස් ඇග්‍රි ‌ෆුඩ් පුද්ගලික සමාගමට ‌පර්යේෂණ ද්‍රව්‍යක් ලෙස සෝබික් අම්ලය අනුමිත උපරිම ප්‍රමාණයට වඩා එකතු කරන ලද තත්ත්වයෙන් බාල කරන ලද සාන්ද්‍ර ඇපල් යුෂ මිලි ලීටර් 330ක් අඩංගු බෝතලයක් බෙදා හැරීම හා නිෂ්පාදනය කිරීම යන චෝදනා දෙක එල්ලකර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad