සුමන්තරන් මුල්වරට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී.. දෙරණ වාදපිටිය අද ඇවිලේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

සුමන්තරන් මුල්වරට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී.. දෙරණ වාදපිටිය අද ඇවිලේ..

අද දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වීමට නියමිත වාදපිටිය වැඩසටහනේදී සාකච්චාවට ගැනෙන්නේ නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙනි.

මෙම යෝජනාවලියේ නිර්මාතෘවරයෙක් ලෙස සැලකෙන දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සහභාගී වීම මෙහි විශේෂත්වයකි.

සන්ධාන පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි සහභාගී වන අතර ඔවුන් දෙදෙනාම නීතීඥයන් වෙයි. දයා ගමගේ මහතා එජාප පාර්ශවයෙන් එක්වයි. අද පලමු වතාවට දෙමල ජාතික සන්ධානය ආණ්ඩු පක්‍ෂ එජාපය හා එක් පාර්ශවයක මෙම වැඩසටහනේදී අසුන් ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad