පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 19, 2019

පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් !

ද දිනයේ පාර්ලිමේන්තුව විසිරවීමේ සූදානමක් ඇද්දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

අද පස්වරුවේ කිසිදු හේතුවක් නොදන්වා හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා ඇත්තේ ඒ නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නමුත් මන්ත්‍රීවරයාගේ පැනයට මූලාසනයෙන් පිළිතුරක් ලැබුණේ නැත.


No comments:

Post a Comment

Post Bottom Ad