එජාප ඇමතිවරයෙක් කාර්ය මණ්ඩලයට කොකේන් තොගයක් ගෙන්වුවා,ලයිස්තුව අතේ තියාගෙන රන්ජන් හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

එජාප ඇමතිවරයෙක් කාර්ය මණ්ඩලයට කොකේන් තොගයක් ගෙන්වුවා,ලයිස්තුව අතේ තියාගෙන රන්ජන් හෙලි කරයි

Loading...
එක්සත් ජාතික පක්‍ෂයේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලයට කොකේන් විශාල තොගයක් ගෙන ආ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු මෙම චෝදනාව කලේ දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ විශේෂාංගය හා එක්වෙමිනි.
දකුණු පලාත නියෝජානය කරන ඇවිදින්නට අපහසු මහත දේශපාඥයෙක්, වතු කම්කරු වැටුප් වැඩකිරීම ගැන කතා කරන පාර්ලිමේන්තුවේ ඉදිරි අසුනක සිටින මන්ත‍්‍රීවරයෙක්ද කොකේන් භාවිත කරන බවට තොරතුරු ඇතැයි ඔහු එහිදී පැවසීය.
සමහර වයෝවෘද්ද දේශපාලන නායකයන් විසින් වේදනා නාශකයක් ලෙස කොකේන් භාවිත කරන්නේ යයිද රාමනායක මහතා කීය.
තමන් එජාපයෙන් ඉවත් කිරීමට සැරසුනහොත් තමනට එහි තව දුරටත් රැුදී සිටිය නොහැකි බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
-sinhalalankanews

No comments:

Post a Comment

Post Bottom Ad