
ජූලි මාසයේ සිට සියලූම දේශීය සෆාරී ජීප් රථ පැදවීම සඳහා බලපත්‍රය අනිවාර්ය කර තිබේ.
ඒ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ඒකාබද්ධව සිදු කරනු ලබන වැඩසටහනක් අනුවයි.
සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි.
මේ වනවිට මින්නේරිය, කවුඩුල්ල හා ඉකෝ පාර්ක් යන ස්ථානයන් හී සෆාරී රථ රියදුරන් ඒ පිළිබඳව දැනුවත් කර තිබේ.
No comments:
Post a Comment