Alto 175,000කින්,WagonR 250,000කින්,Axio 500000කින් ඉහලට,අයවැයෙන් කාර් ඉහල ගිය හැටි මෙන්න.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

Alto 175,000කින්,WagonR 250,000කින්,Axio 500000කින් ඉහලට,අයවැයෙන් කාර් ඉහල ගිය හැටි මෙන්න..


Loading...

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දැමීමට 2019 අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.
800cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 150,000
1000cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 175,000
1300cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 500,000
800cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 250,000
1500cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 500,000
200cc ත්‍රීරෝද රථ – රුපියල් 60,000
මේ අතර 70 විදුලි වාහන සදහා බද්ද රුපියල් 175,000 කින් අඩු කර ඇත.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad