Loading... එක්සත් ජාතික පෙරමුනු රජය විසින් 2019 වර්ශය සදහා ඉදිරිපත් කල අයවැය මගින් මෝටර් රථ මිල වැඩිකරනු ලැබුවෙ කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකල වොක්ස්වැගන් කර්මාන්ශාලාවෙ එකලස් කර මෙරට වෙළදපොළට අළෙවියට ඉදිරිපත් කිරිමට නියමිත බැවින් ඒවාට වැඩි ඉල්ලුමක් නිර්මානය කිරිමට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.ඇමතිවරයා පැවසුවෙ අද(7) කූරුණැගල පඩුවස්නුවර "ශ්‍රිනිවාසමාහිමි " උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි. -ලංකාලෝකය
No comments:
Post a Comment