දුම්රිය වැඩ වැරුම තාවකාලිකව අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

දුම්රිය වැඩ වැරුම තාවකාලිකව අත්හිටුවයි

ලොකෝමෝටිව් දුම්රිය රියැදුරු සංගමය මඟින් අද (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව
තිබූ අඛණ්ඩ වැඩවර්ජනය
තාවකාලිකව අත්හිටවූ බව එම සංගමය පවසයි.
රජයේ බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව දුම්රිය රියැදුරන් සේවයට බඳවා ගැනීමෙන් සිදුවිය හැකි හානිය හා එමඟින් ලක්ෂ සංඛ්‍යාත දුම්රිය මගීන්ට සිදුවිය හැකි අවදානම පිළිබඳ බලධාරීන් දැනුවත් කළ බවත් එම සංගමය පවසයි.
මේ පිළිබඳ  අමාත්‍යාංශ බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද ඒ පිළිබඳ සෑහීමට පත්විය හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad