"බලය තියෙන්නේ අපිට" - යාපනයේ පාරවල් පුරා වැකි ලියයි (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

"බලය තියෙන්නේ අපිට" - යාපනයේ පාරවල් පුරා වැකි ලියයි (PHOTOS)

යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.

මේ අපේ රාජධානිය තුල බලය ඇත්තේ ''ආවා කල්ලියට'' පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි.

යාපනය පොලීසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad