තමිල්නාඩු පොලිසිය බ්ලූමැන්ඩල් සංඛගේ ඡායාරූප ප‍්‍රසිද්ධ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

තමිල්නාඩු පොලිසිය බ්ලූමැන්ඩල් සංඛගේ ඡායාරූප ප‍්‍රසිද්ධ කරයි

තමිල්නාඩු පොලිසිය බ්ලූමැන්ඩල් සංඛගේ ඡායාරූප ප‍්‍රසිද්ධ කරයි

තමිල්නාඩුවේ රාවාන්තිපුරම්හි නම්පාසා ගමේ නිවසක සිටියදී කන්නිනාඩි පොලිසිය අත්අඩංගුවට ගත් බ්ලූමැන්ඩල් සංඛ සහ සඛාෂ් මොහොමඞ් නමැති පාතාල නායකයන් දෙදෙනාගේ  ජායාරූප ඊයේ (05) තමිල්නාඩු පොලිසිය ප‍්‍රකාශයට පත් කළේය. 
 
මොවුන් සමඟ කුමාර් නමැති ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත. 
 
මොවුන්ට එරෙහිව ආගමන විගමන නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත කටයුතු කරන බව තමිල්නාඩු පොලිසිය ප‍්‍රකාශ කර තිබේ. 
 
මෙම දෙදෙනාම ශී‍්‍ර ලංකා පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad