අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ නැකත අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 16, 2019

අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ නැකත අද

අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ නැකත අද

අලුත් අවුරුද්ද සදහා හිසතෙල් ගෑමේ නැකත අද (17)  පෙරවරු 7.40ට යෙදී තිබේ.

ඵලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොං පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකත් සීට්ටුවේ සදහන් වන්නේය.

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය සංවිධානය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad