පාස්කු බෝම්බ කමිටුවේ කැදවීමට දයාසිරි නොයයි.. ජනාධිපතිට මඩ ගහන්න ඇටවූ එකක් බවත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

පාස්කු බෝම්බ කමිටුවේ කැදවීමට දයාසිරි නොයයි.. ජනාධිපතිට මඩ ගහන්න ඇටවූ එකක් බවත් කියයි

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර ගැන සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමන් පෙනී නොසිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

තමනට අද දිනයේ එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ බවද ඒ මහතා පැවැසීය.

මෙම කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව මඩ ගැසීම සඳහා පිහිටුවන ලද්දක් බව දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.




No comments:

Post a Comment

Post Bottom Ad