19 සංශෝධනය රටට සාපයක් වී ඇතැයි ජනාධිපතිවරයා විසින් පැවසූ ද අද රටට ශාපයක් වී ඇත්තේ 19 වෙනි සංශෝදනය නොව ජනාධිපතිවරයා බවද මන්ත්‍රීනිය කීවාය.
මෙසේ ඇය සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
ජනාධිපතිවරයාට වැරදුනේ ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීම නිසා බවත් නායකත්වය ගත් විට පාක්ෂිකයෝ කියන දේවල් කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියේ නම් අගමැතිවරයාද සමඟ එකතු වී හොඳින් වැඩ කළ හැකිව තිබූ බව ද ඇය පැවසුවාය.


No comments:
Post a Comment