තමනට ලකුණක් ගහගන්න බැරිනම් විකට් එකක් ගන්නට බරිනම් පුහුණුකරුට හෝ නායකයාට චෝදනා කර වැඩක් නැති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග පවසයි.
ලකුණු ගැසු වට කෝව් වෙනුවෙන් ගැහුවා කියන්නේ නොගැසූ විට සද්ද නැතිව ඉන්නයි ක‍්‍රිකට් කොහොවත් නැති බවත් ඔහු කියයි.
ලකුණු ගැහුවෙ එය තමන්ට පුළුවන් බවත් නොගැසුවේ නම් තමන්ට බැරි බවත් විකට් ගත්තේ නම් පන්දු යැවීමට හැකි බවක් නොගත්තේ නම් තමන්ගේ අඩුපාඩුවක් බවත් ඔහු කියා සිටියි.
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වී සිටිමින් එංගලන්තයේ සිට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Sunday, June 30, 2019
Home
ප්රවෘත්ති
කෝච් වෙනුවෙන් ගහනවා කියලා එකක් කොහෙවත් නෑ… තමන්ට ලකුණු-විකට්ගන්න බැරිනම් කවුරුවත් පලි නෑ..- මාලිංග
කෝච් වෙනුවෙන් ගහනවා කියලා එකක් කොහෙවත් නෑ… තමන්ට ලකුණු-විකට්ගන්න බැරිනම් කවුරුවත් පලි නෑ..- මාලිංග
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment