Loading... තමන් පෞරානික විහාරස්ථානයකට විදුලිය ලබා දීම අත්හිටවු බවට ස්වාමින් වහන්සේ නමක් කරන චෝදනා හුදෙක් අසත්‍ය හා පදනමි විරහිත බව පවසයි.වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ බුදුබණ වෙනුවට වැදිබණ දෙසන හිමියන් තමාට එල්ල කරන චෝදනා හුදෙක් අවලාද මඩ පමනක් වන බවයි.ඇමතිවරයා මෙ බව පැවසුවෙ අද(30)අනුරාධපුර තලාව වරුණගම උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි. -වරුන මහීශ.
No comments:
Post a Comment