අස්ගිරියට, අගරදගුරුට කුඩුවෙන්න ගහන්න ඕනෑ - දඹර අමිල හිමි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 30, 2019

අස්ගිරියට, අගරදගුරුට කුඩුවෙන්න ගහන්න ඕනෑ - දඹර අමිල හිමි - (video)

ජාතිවාදය ආගම්වාදය මතුවන්නේ අස්ගිරියෙන්ද කාදිනල්තුමාගෙන් ද අදාළ නැති බවත් කුඩුවෙන්න එයට ගැසිය යුතු බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ මෑතකදී කොළඹ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.


අසාර්ථක දේශපාලකයන්ගේ අවසන් අවිය වන්නේ ආගම්වාදය හා ජාතිවාදයට විතැන් වීම බවද අද මහින්ද රාජපක්ෂගෙන්, අතුරලියේ රතන හිමිගෙන්, උදය ගම්මන්පිලගෙන්, විමල් වීරවංශගෙන් දකින්නේ එය බවද උන් වහන්සේ පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad