Loading...
ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් කරන ප‍්‍රකාශවලින්ද මේ බව පෙනී යන්නේ යයි මන්ත‍්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන සාකච්චා සදහා එකග නමුත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඉඩනොදෙන බවත් ඔහු සඳහන් කළේය.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
-Lankasinhalnews

No comments:
Post a Comment