මහින්ද ජනාධිපතිතුමාට සදාකාලිකවම මං පින් දෙනවා,මාව බැලුවේ ඔහුයි,පිටියෙන් සමුගනිමින් මාලිංග ලෝකයටම කියයි.. [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 26, 2019

මහින්ද ජනාධිපතිතුමාට සදාකාලිකවම මං පින් දෙනවා,මාව බැලුවේ ඔහුයි,පිටියෙන් සමුගනිමින් මාලිංග ලෝකයටම කියයි.. [Video]

Loading...

ශ්‍රී ලංකාවෙන් සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සිය එක්දින පිටියෙන් සමු ගත්තේය.
බංගලාදේශ සමග පැවති තරගය ලකුණු 91කින් ජයගත් අතර මාලිංග එහිදි යවන ලද අවසන් පන්දුවේදීද කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
තරයේදී කඩුලූ තුනක් ඔහු ලබා ගත්තේය.
පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස නොබැලූ අවස්ථාවක මහින්ද රාජපක්‍ හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.
අදත,හෙටත්,හැමදාටමත් තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට පින් දෙන බව සදහන් කලේ පේක්‍ෂක ඔල්වරසන් මැද්දේය.
මහින්ද රාජපක්‍ෂ මහතාද මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියේය.
එම Video link
-lankasinhalanews


No comments:

Post a Comment

Post Bottom Ad