නීතිපති දප්පුල පාස්කු බෝම්බ කමිටුව කණපිට ගහයි.. කමිටුව කලබල වී වහා කල් දමයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 26, 2019

නීතිපති දප්පුල පාස්කු බෝම්බ කමිටුව කණපිට ගහයි.. කමිටුව කලබල වී වහා කල් දමයි !

නීතිපති දප්පුල ලිවේරා මහතා අද දිනයේ පාස්කු ඉරිදා ප්‍රාහාරය ගැන පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනි සිටියේය.

එහි පෙනී සිටිමින් ඔහු තමන්ගෙන් සාක්‍ෂි විමසන්නේ කෙසේදැයි තර්ක මතුකලේය.

මෙම ප‍්‍රහාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන පෙත්සම් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනි සිටින්නේ තමන් බවත් එවන් තත්වයකදී කැබිනට් ඇමතිවරුරන් තමන්ගෙන් ප්‍රශ්න අසන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කලේය.

මෙම තත්වය මත කාරක සභාව විනාඩි 15කට කල් දැමුනු අතර ඉන් පසු පිළිතුරක් දෙන බව පැවසීය.

යලි රැස්වුණු කමිටුව සුළු වේලාවක් සුහද කලාබහක් කර නීතිපතිවරයා පිටත් කර හැරියේය.


No comments:

Post a Comment

Post Bottom Ad