මට බලය දුන්නොත් පාන්දර 04 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු දිවි පරදුවට තබා උත්තුංග සේවාවක් කරනවා - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 6, 2019

මට බලය දුන්නොත් පාන්දර 04 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු දිවි පරදුවට තබා උත්තුංග සේවාවක් කරනවා - සජිත්

මන්ගේ ඉලක්කය වී ඇත්තේ තම පියා ආගමට දහමට සිදු කළ සේවයට වඩා වැඩි සේවාවක් ඉටු කිරීමට බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිරියේදී තමන්ට වරම ලදහොත් ඉන්පසු වසර පහක් ඇතුළත මෙරට සියලු වෙහෙර විහාරස්ථාන ගොඩනගන බව ද ඔහු සඳහන් කළේය.

තමනට වරම ලදහොත් උදේ පාන්දර හතරේ සිට මහා රාත්‍රී 12 වනතුරු වැඩ කරවා ගන්නා බවද ඔහු පැවසීය.

දිවි පරදුවට තබා මාතෘ භූමිය වෙනුවෙන් උත්තුංග සේවාවක් සිදු කිරීමට තමන් සැදී පැහැදී සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේ කඩවත ප්‍රදේශයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad