2016/2017 විද්‍යාපීඨ නව බදවා ගැනිමි සැප්තැමිබර් 3,ජාතික උත්සවයක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 2, 2019

2016/2017 විද්‍යාපීඨ නව බදවා ගැනිමි සැප්තැමිබර් 3,ජාතික උත්සවයක්.

Loading...
2016/2017 වර්ශ වල උසස් පෙළ විභාගය පෙනිසිටි සිසුන් ගෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට එක් වර්ශයකින් සිසුන් 4000 බැගින් සිසුන් 8000ක් බදවා ගැනිම  සැප්තැමිබර් මස 3 වැනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ විධායක නිළධාරියෙක් අපකල විමසීමකදි පැවසීය.සැප්තැමිබර් 3 මෙම නව බදවා ගැනිමි සිදුකිරිම සදහා ජාතික උත්සවයක් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව සදහන් වෙි.
උපුටාගැනිම-ලංකාලෝඛය


No comments:

Post a Comment

Post Bottom Ad