ඊයේ පස්වරුව වන විට එජාප මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකු පමණ එම ලිපියට අත්සන් තබා තිබින.
සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙසේ අත්සන් ලබා ගැනීමේ කටයුත්තේ නිරතව සිටිති.
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිටින්නේ 82ක් පමණක් වන අතර ඉන් බහුතරය දැනටමත් අදාල ලිපියට අත්සන් තබා ඇත.


No comments:
Post a Comment