ගෝඨාභය රාජපක්ෂ මහතා හොදින් හිතන්නට හැකි පරිණතභාවයක් ඇති පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එවන් පරිණත පුද්ගලයෙක් යයිද ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකු යමේ කිසි වරදක් නැති බව ද ඔහු සඳහන් කළේය.
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරුන්ගේ ඉදිරිපත් වීම සඳහා සූදානම් වීම ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Friday, August 9, 2019
Home
ප්රවෘත්ති
ගෝඨාභය හොදින් සිතන, පරිණත පුද්ගලයෙක්.. ඔහු වගේ කෙනෙත් තමයි ඕනෑ - ඇමති රවි අමුතුම වංගුවක් ගනී
ගෝඨාභය හොදින් සිතන, පරිණත පුද්ගලයෙක්.. ඔහු වගේ කෙනෙත් තමයි ඕනෑ - ඇමති රවි අමුතුම වංගුවක් ගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment