ඔහුගේ පාලන සමයේදී මෙරට පාරවල් පුරා බාගෙට පිච්චුනු මල මිනී තිබූ බවත් ඔහු පැවසීය.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට එන්නේ නම් ඒ කතා තවත් පැවසිය හැකි බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.
එජාපයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ ඒ ගැන තම පාර්ශවය සතුටු වන බවද ඔහු පැවසීය.


No comments:
Post a Comment