ස්වාධීනව ඡන්දය ඉල්ලන බව රන්ජන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 9, 2019

ස්වාධීනව ඡන්දය ඉල්ලන බව රන්ජන් කියයි

ක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් ඉවත් කලහොත් ස්වාධීනව ඡන්දය ඉල්ලන බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

නමුත් පක්‍ෂය මාරු නොකරන බවද ඇමතිවරයා සදහන් කරයි.

තමන් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා ඉල්ලා අස්කර නොගන්නා බවද පවසන ඔහු තමන් දැනට පරාජය වි නැතැයිද කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad