අපේක්ෂකයා කරෑ ජයසූරිය - රවී කියයි : ඕක පට්ටපල් කෙප්පයක් - රවී පිස්සු වැටිල ඉන්නෙ - හරින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 3, 2019

අපේක්ෂකයා කරෑ ජයසූරිය - රවී කියයි : ඕක පට්ටපල් කෙප්පයක් - රවී පිස්සු වැටිල ඉන්නෙ - හරින්

ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාපය ඇතුලු සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස කරෑ ජයසූරිය මහතා ගේ නම යෝජනාවූ බවට රවී කරුණායක මහතා පවසයි.

රවී පිස්සු වැටිල ඉන්නෙ - හරින්

රවී කරුණායක මහතා සිදු කරනු ලබන මේ ප්‍රකාශය පිළිබදව අප අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ එජාපය ඇතුලු සන්දාන ගතවීමට නියමිත පක්ෂ කිසිදු එවැනි තීරණයකට එළබ නොමැති බවයි. 

රවී පට්ටපල් බොරු ඇද බාමින් තමන්⁣ට ඇති චෝදනා යටපත් කර ගැනීමට සදහා මහජනතාව නොමග යැවීමට රවී කරුනානයක මහතා පිස්සෙකු ලෙස මෙලෙස හැසිරෙන බවත් එයට පිළියම වන්නේ සිය වෛද්‍යවරයා නියම කර ඇති පෙත්ත නිසි වෙලාවට ලබා ගෙන තව දින තුන හතරක් ඉවසාගෙන සිටීම බව ඔහු පවසයි.

එජාපය රවීගෙ බූදලයක් නෙවෙයි - අජිත්

ඒ පිලිබදව අප අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් අප කල විමසීමකදී ඔහු සදහන් කලේ රවී කරුනානයක මහතා අවශ්‍ය ලෙස තීරන තීන්දු ගැනීමට එජාපය ඔහුගේ බූදලයක් නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad