ඉන්ධන මිල සූත‍්‍රය අදයි.. ඉන්ධන මිල අඩු කිරීමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 10, 2019

ඉන්ධන මිල සූත‍්‍රය අදයි.. ඉන්ධන මිල අඩු කිරීමක් !

ජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල තීරණය කිරීමට නියමිතය.

එසේ වුවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අද දිනයේ මිල සංශෝධනයක් සිදු නොවන බවයි.

අද සෙනසුරාදා දිනයක් හේතුවෙන් එළඹෙන අඟහරුවාදා දිනයේදී මිල සූත්‍රය අනුව ඉන්ධන මිල නියම කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය මසක කාල සීමාව තුළ කාලයේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වී ඇති නිසා මෙරට ඉන්ධන මිළ ද අඩු විය හැකි යැයි අපේක්ෂා කළ හැක.

MRP = V1 + V2 + V3 + V4 රජය විසින් හදුන්වා දී ඇති මිල සුත‍්‍රයයි.


No comments:

Post a Comment

Post Bottom Ad