මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා - ඇමැති සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 9, 2019

මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා - ඇමැති සජිත්

මීළඟ ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපතිවරයා බවට පත් කළහොත් මාස හයක් ඇතුළත ජාත්‍යන්තර ආධාර සමුළුවක් මේ රටේ පවත්වා ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් තම ජාත්‍යන්තර හයිය පෙන්වීමට සූදානම් බවත් රටේ අනාගතය තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලදී මන්නාරම ප්‍රදේශයේ පැවති උදා ගම්මාන වැඩසටහනක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad