පොහොට්ටුවෙන් නිවැරදි අපේක්‍ෂකයා ඉදිරිපත් නොකලොත් විකල්ප අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

පොහොට්ටුවෙන් නිවැරදි අපේක්‍ෂකයා ඉදිරිපත් නොකලොත් විකල්ප අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවා..

ඉදිරි ජනාධිපති කරන අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිවැරැදි නායකත්වයක් ඉදිරිපත් නොකළහොත් විකල්ප අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඕනෑම නායකයෙක් අන්තවාදය පෝෂණය කරන නායකයන් මත යැපෙන්නට උත්සාහ දරන්නේ නම් එය ඔවුන්ගේ දේශපාලන ගමනේ අවසානය බවද උන්වහන්සේ සඳහන් කලහ.

No comments:

Post a Comment

Post Bottom Ad