එක්සත් ජාතික පක්‍ෂයේ තෝරාගත් මැති ඇමතිවරුන් පිරිසක් අද දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැදවා තිබේ.
අරලිගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව කුමක් සදහාදැයි වාර්තා නොවෙයි.
මේ අතර වාර්තා වන්නේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම සදහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන්නැයි ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමක් ලිපියකට අත්සන් ගනිමින් සිටින බවය.
ඒ පිලිබද සාකච්ඡා කිරීමට අගමැතිවරයා විසින් මැති ඇමති පිරිස කැඳවා ඇති බවටද වාර්තා වෙයි.
Thursday, August 8, 2019
Home
ප්රවෘත්ති
එජාපය අවුලෙන් අවුලට.. අගමැති තෝරාගත් පිරිසක් කැදවයි.. සජිත් පිල මන්ත‍්‍රීවරුන්ගෙන් ලිපියකට අත්සන් ගනී..
එජාපය අවුලෙන් අවුලට.. අගමැති තෝරාගත් පිරිසක් කැදවයි.. සජිත් පිල මන්ත‍්‍රීවරුන්ගෙන් ලිපියකට අත්සන් ගනී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment