ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් මුදල් ලද කිහිප දෙනෙකු මෙම කටයුත්තට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාප වලිගයේ ගැටගැසීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ අතර ඔහුගේ පියා වන මාෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සඳහන් කළේ තම පුත්‍රයා වන ඩිලාන් පෙරේරා මහතා පොහොට්ටුවේ දේශපාලනයට සම්බන්ධ වන නිසා තමන්ට ආණ්ඩුකාර දැරිය නොහැකි බවයි.


No comments:
Post a Comment