ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.-තිස්ස අත්තනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.-තිස්ස අත්තනායක

Loading...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය ගැන රටේ ජනතාවට ලොකු විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

තමන් ද ඔහු නිලධාරියෙක් ලෙස කටයුතු කරනු දැක තිබුණ ද දේශපාලනඥයෙක් ලෙස දැක නැති බවද අත්තනායක මහතා සඳහන් කරයි.

11 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයට විශාල තරගයක් දීමට සිදුවන බව ද එවන් තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය කුමන ආකාරයෙන් මුහුණ දෙයි දෙන්නේදැයි නායකයන් විසින් තීරණය කළ යුතු බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad