ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.. ජනාධිපතිවරණයේදී එජාපය ඔහුට මුහුණ දෙන්නේ කෙසේද.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.. ජනාධිපතිවරණයේදී එජාපය ඔහුට මුහුණ දෙන්නේ කෙසේද..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය ගැන රටේ ජනතාවට ලොකු විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
තමන් ද ඔහු නිලධාරියෙක් ලෙස කටයුතු කරනු දැක තිබුණ ද දේශපාලනඥයෙක් ලෙස දැක නැති බවද අත්තනායක මහතා සඳහන් කරයි.

11 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයට විශාල තරගයක් දීමට සිදුවන බව ද එවන් තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය කුමන ආකාරයෙන් මුහුණ දෙයි දෙන්නේදැයි නායකයන් විසින් තීරණය කළ යුතු බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad