සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි

මැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා විසින් සංවිධානය කරන ජනහමුවක් බදුල්ලේ දී පැවැත්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව අගෝස්තු 12 දිනයේ පැවැත්වෙන මෙම හමුව සඳහා පැමිණෙන ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කර ඇත.

ඒ මහතාගේ හිතවාදීන් විසින් සමාජ ජාලාවන්හි බෙදාහරින සටහන් වල දැක්වෙන්නේ ‘හරීන් සජිත් වෙනුවෙන් පෙරමුණේ.. පාක්ෂික බලාපොරොත්තු ගොන්නක පළමු වෙඩිමුරය බදුල්ලෙන්’ ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad