ජාතික ලයිස්තු මන්ත‍්‍රීකම ජගත් පුෂ්පකුමාරට? හිස්බුලාට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකම ජගත් පුෂ්පකුමාරට? හිස්බුලාට?

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා කිහිප දෙනකුම ඉල්ලීම් කර ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි. ජගත් පුෂ්ප කුමාර, එම් එල් ඒ එම් හිස්බුල්ලා, ප‍්‍රසංග සෝලංගාරච්චි හා ආරුමුගම් තොණ්ඩමන්ගේ පක්‍ෂය මේ සඳහා ඉල්ලුම් කර ඇති බවද වාර්තා වෙයි.


කෙසේ වෙතත් ජගත් පුෂ්ප කුමාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බවද නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට ඔහු පත් කිරීමට ද නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad