Loading... සෞඛ්‍ය අමාත්‍යංශ ලේකමිවරිය නිවරදි විඝනනයක් සිදුනොකොට අමාත්‍යංශ වාහන විශාල ප්‍රමානයක් අස්ථානගත වි ඇති බවට කරන චෝදනා ප්‍රතික්ශේප කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.තවද රාජපක්ශ යුගයේ මීට වඩා අමාත්‍යංශ වාහන අස්ථානගත වි තිබෙන නිසා විපක්ශයට මෙ පිලිබද චෝදනා කිරිමෙ සාදාචරාත්මක අයිතියක් නොමැති බව ඇමතිවරයා පැවසිය.ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ දින ඒ.ජිව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ ශ්‍රවනාගාරයේ පැවති රැස්විමක් අමතමිනි. -වරුන මහීශ.
No comments:
Post a Comment