dilan perera - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

dilan perera

මන්ට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීමට නොහැකි බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරක් පැටව් ටිකක් දාගෙන ඇති බවත් එවන් හරක් පැටව් දාගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ යන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.

හරක් බලන්නට ඇරෙන්න වෙන වැඩක් බැරි බවත් වැඩ බලන ලේකම් තනතුරක් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පිරිස හරක් නොවේ නම් මීහරක් විය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad