හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පිළිබඳව තමන් පෙනී සිටින බැවින් ඔවුන්ගේ සහාය තමාට ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත් ඊට සහයෝගය ලබාදෙන ලෙසත් රාජපක්ෂ මහතා ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබේ.
තමන් බලයට පත් වූ පසු උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බවත් යුද්ධයෙන් බැට කෑ ජනතාව ගේ ආර්ථික තත්ත්වය නංවන බවත් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.
එමෙන්ම දෙමළ ජනතාව විසින් ගැටලු විසඳීමට තමා මැදිහත් වන බවත් රට ගොඩනැගීම සිය අරමුණක් බව පැවසූ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.


No comments:
Post a Comment