ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට දැන්වීම ගැන කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රීලනිපයට පූර්ණ අයිතිය ඇති බවත් කී ඔහු ශ‍්‍රීලනිප පොහොට්ටු සන්ධානයක් ගැන බලාපොරොත්තුවෙන් සිටි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස මෙම තත්වය සමග ඉතා ඉක්මනින් තම පෙරමුණ හා එක්වනු ඇතැයිද පැවසීය.
බොහෝ දුරට ශ‍්‍රීලනිපයේ ඉදිරියේදී ඉතිරි වනු ඇත්තේ උපරිම මන්ත‍්‍රී පිරිස 04-05ක් පමණක් වනු ඇති බවත් කී ඔහු ආසන්න දිනකදී ‘ප‍්‍රධාන පුවතක්’ පල කිරීමට සූදානමින් සිටින ලෙසද ඉල්ලීය.
lankacnews


No comments:
Post a Comment