Loading... අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016/2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව ශික්ෂණලාභීන් 8000ක් බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් 25 වන දින සිදුකිරීමට නියමිත ය. කෙසේවෙතත් සැප්තැමිබර් 25 ජනාධිපතිවරනය ප්‍රකාශයට පත්කල හොත් එය මෙම බදවාගැනිමි වලට බලනොපාන බව මැතිවරන කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අපකල විමසීමකදි පැවසීය.
No comments:
Post a Comment