සජිත් වෙනම පක්‍ෂයකින් ඉල්ලුවොත් එජාපයෙන් ඉවත් කරනවා..- ජෝන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

සජිත් වෙනම පක්‍ෂයකින් ඉල්ලුවොත් එජාපයෙන් ඉවත් කරනවා..- ජෝන්

එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක නොකළහොත් ඔහු වෙනත් පක්‍ෂයකින් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමේ ඉඩක් ඇති බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

එසේ වුවහොත් ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව සඳහන් කරනු ලද්දේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad