මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයකට අලාභ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයකට අලාභ..

මහරගම නගරයේ මහා මාර්ගය හරහා ඉදිකර තිබූ පිළිගැනීම් තොරණක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන කීපයකට අලාභහානි සිදුව ඇත.

මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය විසින් මෙම පිළිගැනීමේ තොරණ ඉදි කරනු ලැබ ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සුබ පැතුම් පිරිනමමිනි.

අනතුර හේතුවෙන් තුවාල ලද තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ

No comments:

Post a Comment

Post Bottom Ad